Friday, May 21, 2010

මමත් යූනියන් එකට ආවෝ.........................

හැමෝටම වගේ සතුටු හිතෙන ඊ මේල් එක මටත් ඇව්ත් තිබුනා..ඒ සමීර ශාකුන්තල සහෝදරයගෙන්..මමනම් මුලිම්ම බ්ලොග් තියෙනවා කියලා දැනගත්තෙ පොඩි වැඩසටහනකින්..ඒත් අපේ උදාරයා මල්ලිගෙ බ්ලොගය දැක්කම හිතුනා එකක් කරන්න ඕනය කියලා,,

ඉතින්  උන්දවත්(උදාරයා මල්ලී) ස්කයිප් වලින් සැට් කොරගෙන ඇහුවා මට තියෙන ගැටලු සමීකරන ඔක්කොම..අපරාදෙ කියන්න බෑ බොක්කෙම්ම දුන්නා  සප් එක.................තෑන්කූ වේවා..

පොඩ්ඩක් එහෙන් මෙහෙන් අටෝගෙන එහෙම ඉන්නකොට හිතුනා සිංහල බ්ලොග් කියවනයට එකතුකරන්න.. ඒ අනුව ආයෙත් උදාරයා සැට් කරගෙන ඇහුවා හදගන්න හැටි............
අපරාදෙ කියන්න බෑ පෙර සේමයි.......අනේ ඔව්....
දවස් දෙකකට විතර පස්සෙ ඇවිත් තිබුනා මේල් එක....
තාම පොඩි එකා වැදගත් දේවල් නෑ.....


උදාරයා මලයව සාදරයෙන් මතක් කරනව අයෙත් වතාවක්......

උන්නු උන්නුගමන් ලියමු එහෙනම් නේද............