යාලුවනේ ඔයාල කවුරුහරි ලග වීසා හරි වෙබ් කාඩ් එකක් හරි තියෙනවනම් මට පොඩි උදව්වක් ඕනා එහෙම කෙනෙක්ගෙන්.................
මගෙ ෆොන් එකේ ඉයර්පීස් (earpiece) එක කැඩිලා..රුපියල් 500ක් හරි 600ක් විතර තමා ඔරිජිනල් එකක ගාන.....ඒත් නෑ..හොයල හොයල එපා වෙලා ඉන්නෙ...ඒක නැතුව කතාකරන්නත් බෑ ස්පීකර් දාන්නෙ නැතුව...
ඉතින් මට ඕන උදව්ව තමයි eBay සයිට් එකෙන් මේක ගෙන්න ගන්න එක..ඉතින් eBay එකවුන්ට් එකක් තියෙන කවුරු හරි ඒ උදව්ව කරනවනම් මම එයාගෙ බෑන්ක් එකවුන්ට් එකකට හරි කොහොමහරි ඒ සල්ලි දෙනවා.....
උදව් කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් මට මේල් එකක් දාන්න.....
lmlucky.madusanka86@gmail.com
ලොකු උදව්වක්..................
Sunday, June 20, 2010
Friday, May 21, 2010
මමත් යූනියන් එකට ආවෝ.........................
හැමෝටම වගේ සතුටු හිතෙන ඊ මේල් එක මටත් ඇව්ත් තිබුනා..ඒ සමීර ශාකුන්තල සහෝදරයගෙන්..මමනම් මුලිම්ම බ්ලොග් තියෙනවා කියලා දැනගත්තෙ පොඩි වැඩසටහනකින්..ඒත් අපේ උදාරයා මල්ලිගෙ බ්ලොගය දැක්කම හිතුනා එකක් කරන්න ඕනය කියලා,,
ඉතින් උන්දවත්(උදාරයා මල්ලී) ස්කයිප් වලින් සැට් කොරගෙන ඇහුවා මට තියෙන ගැටලු සමීකරන ඔක්කොම..අපරාදෙ කියන්න බෑ බොක්කෙම්ම දුන්නා සප් එක.................තෑන්කූ වේවා..
පොඩ්ඩක් එහෙන් මෙහෙන් අටෝගෙන එහෙම ඉන්නකොට හිතුනා සිංහල බ්ලොග් කියවනයට එකතුකරන්න.. ඒ අනුව ආයෙත් උදාරයා සැට් කරගෙන ඇහුවා හදගන්න හැටි............
අපරාදෙ කියන්න බෑ පෙර සේමයි.......අනේ ඔව්....
දවස් දෙකකට විතර පස්සෙ ඇවිත් තිබුනා මේල් එක....
තාම පොඩි එකා වැදගත් දේවල් නෑ.....
උදාරයා මලයව සාදරයෙන් මතක් කරනව අයෙත් වතාවක්......
උන්නු උන්නුගමන් ලියමු එහෙනම් නේද............

Thursday, April 22, 2010
කෝ රණවිරුවා???????????
මීට මාස කීපයකට කලින් මෙයාල ගැන මහ ඉහලින් කතා කලා...දැන් මතකද කාටවත් මේ රණවිරුවා කියන කෙනාව......??????
ලංකාවේ මිනිස්සුන්ට පරම්පරාගත ලෙඩක් තියෙනවනේ ඔය අමතක වීම කියලා......තාම බේත් නෑලූ...........පව්.
ඒ දවස් වල යුද්දෙ කාලේ අපෙ සහෝදර රණවිරු රණවීරවරියන්ට සැලකුවේ මහ ඉහලින්..බෝධි පූජා තිබ්බා,රටේ සෑම ආගමික ස්ථානයකම පුද පූජා තිබ්බා,ආශිර්වාද කලා..
ගමට ආමි කොල්ලා එනකොට තොරන් බැන්දා..ආමි කොල්ලගේ කෙල්ල මගට දුවගෙන ආවා..කෝ දැන් ඒවා?????????
දැන් එයාල ගැන එක දැන්වීමක්වත් ටීවී එකේ යන්නෙ නැති තරම්..යුද්දේ අයිතිය ගැන කියෝ කියෝ එක එක්කෙනා ලකුනු දාගන්නවා..(මහ නින්දිත වැඩක්)..
කරවටක් මඩ වගුරු වල එරි එරී,නිදහසේ බත් කටක් කන්න නැතුව,දවස් ගානක් නාන්න නැතුව,දරුවෙක් මල්ලෙක් බිරිද දකින්න නැතුව සියක් කෝටි දුක් විදපු ඒ අපේම එකාව කාගෙ කාගෙත් මතකයෙන් ඈත් වෙලා..
හැමදාම කියන්ව වගේ ඒ දෙවියො ඒ කටයුත්ත කරපු නිසා තමා ඔයත් මමත් මේ පෝස්ට් එක කියෝන ඔයත් අද මෙතන ඉන්නෙ....
මේක මෙහෙම කිව්ව්ට සැප වාහන වල යන,සැප කෑම කන,අම්බානට සැපගන්න මේ රටේ උන්ට මේක තේරෙන්නෙ නෑ කවදාවත්.......කාටවත්......
යුද්දෙ ඉවරයි කියලා ඒ අපේම එකා තාම නිදහසේ හුස්මක් ගත්තේ නෑ...තාමත් වැඩ...ඔව් තාමත්....
ත්‍රස්තවාදීන් විනාශ කරපු ඒ අපේම රට නැවතත් තිබුනටත් වඩා හොදට ගොඩනගන්න තාමත් උදේ රෑ නොබලාම ඒ අපේ එකා වැඩ..
...............
මේ යුද්දෙ ඉවර කරන්න නිවැරදි නායකත්වයක් ලැබුනා තමා...
ඒත් ඒ අණ පිලිපදින්න ක්‍රියාත්මක කරන්න නියම වැඩකාරයෝ ඉන්නත් ඕනා..
ජාතියේ පිනට පහල වෙච්ච අන්න ඒ උතුම් අපේ උන් හින්දා අපේ පන කෙන්ද තාමත් තියෙනවා...
ඒ අපේ එකාව අමතක කරන්න එපා..
ගමක ගම්බාර දෙවියෝ වගේම තමා රණවිරුවා....
මගෙ අදහසනම් ඒ අපේ එකා ගම්බාර නෙමේ රට බාර දෙවියෝ කියලා...........
අපෙන් එකෙකි ඒ මිනිසා..................................

Thursday, April 15, 2010
අලුත් අවුරුද්ද කාගෙද????
මට යන්න උනා හදිස්සියෙම හොස්පිටල් එකට අපේ මාමා කෙනෙක්ව ලෙඩ වෙලා නවත්තන්න..(ඔයාල බලනවා ඇති මොකක්ද මේ කියන්න යන්නෙ කියලා නේද??)..
හරි......ඉතින් එයාව වාට්ටුවට දාලා එහෙම මම පැත්තක තිබුන පුටුවක ඉදන් හිටියා..ඔය අතරෙ ඒ වාට්ටුවේ හිටිය ලොකු මිසී කියනව ඇහුනා "අපිට අවුරුදු නෑනෙ,අපි කැතලික්නෙ"කියලා..
මට ඒකට මාර අප්සට්..(අහන්න හිතුනා මිසී සිංහල නෙමේද කියලා,ආයෙ මොකටද නෝන්ඩි උනොත් කියලා මම නෙමෙ කට ඇරියේ..මට හිතුනා අවුරුද්දත් හරියට වෙසක් නත්තල් වගේ වෙලා කියලා..
ඔය අතරේ මම ගෙදර ඇවිත් ගියා මගෙ වෙන්න නෝනගෙ ගෙදර..අවුරුදු දාට කලින් දා..ඔහොම කතා කර කර ඉන්නකොට උන්ද කියපි හෙට උදේම නැගිටින්න ඕනා නැකතට කිරිබත් උයන්න කියලා..මම ඇහුවා ඔයා ආගමේනෙ ඇයි අවුරුදු කියලා..(මට කියන්න අමතක උනානේ වෙන්න නෝන ක්‍රිස්තියානි කියලා..)
එතකොට එයා කිව්වා අපි ආගමේ උනාට සිංහල කියලා..මාර ටෝක් එක..මට මාර හැපි..
මිසීගෙයි වෙන්න නෝනාගෙයි සිතුවිලි වෙනස කොහොමද???????
(වරදවා තේරුම්ගන්න එපා මගෙ වෙන්න නෝනා හරි උසස් කියන්න නෙමේ මේක ලිව්වෙ)
ආගම්,ජාති,කුල බේද මේ කිසිම දෙයක් අලුත් අවුරුද්දට අදාල නෑ....
අපි කවුරුත් මිනිස්සු..............
මමත් ඔයාලගෙන් ඉල්ලන්නෙ මේ වගේ වර්ග වාද ජාති වාද හදන්න කිසිම විදියකින් (වචනෙකින්වත්) උදව් වෙන්න එපා කියලා....................
කවුරුත් තරහ නෑ නේද මාත් එක්ක???????

Monday, April 12, 2010
අලුත් අවුරුද්ද............. (වෙනස් වෙලා හැමදේම)
මට හිතෙන දැනෙන හැටියටනම් අවුරුද්දේ ලස්සනම කාලෙ තමා අප්‍රේල් මාසේ..
ලස්සනට මල් පිපිලා.ගහ කොල කොල පාටින් දිලිසෙනවා..ඒ විතරක් නෙමේ අවුරුදු කාලෙට විතරක් හැදෙන කජු පුහුලන් හරියට නිකම් ගස් වල ලයිට් දාලා වගේ..කොහොමද හෝදලා කපලා ලුනු ගම්මිරිස් දාලා ගත්තම......(කටට කෙලත් උනනවා නේද?)
අමතකම කරන්න බෑනෙ කොහාව...කනට අහන්න පුලුවන් ලස්සනම සද්දයක් තමා ඒ සද්දේ..
කොයි තරම් කුරුල්ලො ඉන්නවද..පරිසරයම අමුතු විදියට අලුත් වෙලා..
ගම්වල මිනිස්සු පොඩි එකාගෙ ඉදන් මහල්ලා දක්වා ඒ අලුත් වීම පැතිරිලා යනවා..
අමුතුම හැගීමකින් අමුතුම සහොදරත්වයකින් සිත් එකට යා වෙනවා..
ගොයම් කපලා අස් කරපු වෙල්වල කොයි කවුරුත් ඇවිත් සෙල්ලම් කරනවා..විහිලු තහලු ඕන තරම්....පුදුම එකමුතුවක්...............
අවුරුදු කාලෙට ගෙවල් අලුත් කරන ගමන් කැවිලි වර්ග හදනවා..පොඩි එවුන්ටනම් අවුරුදුම තමා..උන් අම්මලට හොරෙන් කැවුම් ගෙඩියක් හොරෙන් අරන් දුවනවා..
ලෝකෙම හම්බ උනා වගේ උන්ට..
නැකැත් වෙලාවට පවුලේ කොයි කවුරුත් එකතු වෙලා එකට ඉන්න ගමන් කිරිබත් කටක් කාලා නියම විදියට චාරිත්‍ර ටික කරලා මාර සතුටකින් ඉන්නේ...
ඊට පස්සෙ තියෙන දෙයක් කදමලු බැදන් යනවා නෑදෑයෝ බලන්න..
මේක මෙහෙම කිව්වට දැනෙන්නෙ නෑ කවදාවත්...
නගරෙන් ගමට ගිහින් බලන්න ඕනා මොන තරම් නිදහසක් සැහැල්ලුවක් තියෙනවද කියලා......
මං මේ කිව්වෙ මීට අවුරුදු 7 8 කට කලින් තිබුනු සමාජය ගැන..
දැං කාලෙ නගරෙ ඉන්න ලමයිටනම් මේ දේවල් හීන විතරයි
හැම දේම මොඩර්න් වෙලානේ..කිරිබත් වෙනුවට කේක්..කැවුම් වෙනුවට රෝල්ස්..හොදයි නේද....
ඇත්තටන්ම මට දැනට අවුරුදු 24ක් උනාට දෙයියන්නගේ පිහිටෙන් මමනම් පොඩි කාලෙ නිය්ම විදියට අවුරුදු වින්ද කොල්ලෙක්...ඒක නිසාමයි මේක ලියන්නත් හිතුනෙ..
මගෙ අදහසනම් අපිට නැතත් අපෙන් පස්සෙ එන පොඩි උන්ටවත් ඒ අවස්තාව දෙන්න ඕනා..එහෙම උනාම තමා උන්ට මෙ පොලවෙ ව්ටිනාකම සුවද උන් අදුර ගන්නේ..රටට ආදරය කරන උන් ටිකක් හිටියොත් මේ රට ගොඩගන්න එක ගේමක් නෙමේ....
ඔක්කොම වෙනස් වෙලා නිසා හිතෙ දුකට ඇති උන හැගීම් ටික තමා මේ ලිව්වේ..............
(පොඩි එකාගෙ රචනාව වගේ ඇති..ඒත් කමක් නෑ..මට ඒක සතුටක්..)

Friday, March 26, 2010
අන්තර්ජාල මුදල් ගැන මට හිතෙන දේ........

ගොඩක් දෙනෙක් කතා කරනවා ඉන්ටනෙට් මුදල් ගැන..මටත් ඒ ගැන හරියටම අදහසක් නෑ..නොදන්නකම වෙන්න ඇති සමහරවිට..හැබැයි ඉතින් පත්තර වලනම් අම්බානට ඇඩ් දානවා ඉන්ටනෙට් මුදල් ගැන..මමනම් කියන්නෙ ඒ වගේ පව් වැඩ කරන්න එප කියලා..හැමෝම එහෙමයි කියන්නෙ නෑ මං..මේව කරන්න ඉන්න අයත් පොඩ්ඩක් පරිස්සම් වෙන්න මේ වගේ ඉන්ටනෙට් හොරුන්ගෙන්..අපරාදෙ සල්ලි නැත්නම්..
මේ වගෙ ක්‍රම වලින් සල්ලි හම්බුන අය ඉන්නවද ලන්කාවෙ???ඉන්නවනම් මටත් පොඩ්ඩක් කියන්න ..නිකන් ඉන්න වෙලාවේ කීයක් හරි හොයගන්න පුලුවන් නෙව..
මේ ලිපිය ගැන වැරදි විදියට හිතන්න එපා..මන් කිව්වෙ හොරුන්ගෙන් බේරෙන්න කියලා විතරයි..
Friday, March 12, 2010
මගෙ මුල්ම ලිපිය තමයි මේ...............
මමනම් තාම අලුත් බ්ලොගින් වලට..වැරදි ඇති සමාවෙන්න ඕනා කවුරු කවුරුත් .. මම ගැන කියනවනම් මම ඉන්නෙ සඳලංකාවේ..ස්කූල් ගියේ සඳලංකා ජාතික පාසලට..ඒ ලෙවල් වලට කොමස් කලේ 2005..රිසල්ට් ඒ තරම්ම නෑ..ඔය ඉන්න අතරතුරේ තමයි නෙට් ගත්තෙ..නෙට් ගත්තට ඉතින් වැඩිය වැඩ දන්නෙනම් නෑ..කැෆේ එකකින් කරනව වගෙ නෙමේනෙ ගෙදර ඉදන් කරනකොට ඕන තරම් නෙට් එකේ ඉන්න පුලුවන්නේ..එතකොට තමා දැක්කේ මේ බ්ලොග් ගැන.. ගොඩක් හොදට ලස්සනට වැදගත් විදියට බ්ලොග් කරන අය ඉන්නව..ඒ අයගෙන් උදව් ඉල්ලනව මටත් මේ වැඩේ ලස්සනට කරන්න උදව් කරන්න කියල..
නොදන්න කෙනෙකුට නොදන්න දෙයක් කියල දෙන එක ලොකු පිනක්......
ඔන්න එහෙනම් නමෝ විත්තියෙන් වැඩේ පටන් ගන්නවා.......ලොකු පොඩි උනත් ගුරුවරුන්ට අත් දෙක එකතු කරල වැන්දට කමක් නෑ...මන් එහෙම කිව්වෙ බ්ලොග් කරන ලොකු අයගෙන් අවසර ගන්නයි.........කාගෙ කාගෙත් උදව් බලාපොරොත්තු වෙනව එහෙනම් ඕන්න්න්න්නනනන...............
Subscribe to:
Posts (Atom)