Sunday, June 20, 2010

උදව්වක් ඕනා.........................

යාලුවනේ ඔයාල කවුරුහරි ලග වීසා හරි වෙබ් කාඩ් එකක් හරි තියෙනවනම් මට පොඩි උදව්වක් ඕනා එහෙම කෙනෙක්ගෙන්.................

මගෙ ෆොන් එකේ ඉයර්පීස් (earpiece) එක කැඩිලා..රුපියල් 500ක් හරි 600ක් විතර තමා ඔරිජිනල් එකක ගාන.....ඒත් නෑ..හොයල හොයල එපා වෙලා ඉන්නෙ...ඒක නැතුව කතාකරන්නත් බෑ ස්පීකර් දාන්නෙ නැතුව...
ඉතින් මට ඕන උදව්ව තමයි eBay සයිට් එකෙන් මේක ගෙන්න ගන්න එක..ඉතින් eBay එකවුන්ට් එකක් තියෙන කවුරු හරි ඒ උදව්ව කරනවනම් මම එයාගෙ බෑන්ක් එකවුන්ට් එකකට හරි කොහොමහරි ඒ සල්ලි දෙනවා.....
උදව් කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් මට මේල් එකක් දාන්න.....
lmlucky.madusanka86@gmail.com

ලොකු උදව්වක්..................

No comments:

Post a Comment