Friday, March 26, 2010

අන්තර්ජාල මුදල් ගැන මට හිතෙන දේ........


ගොඩක් දෙනෙක් කතා කරනවා ඉන්ටනෙට් මුදල් ගැන..මටත් ඒ ගැන හරියටම අදහසක් නෑ..නොදන්නකම වෙන්න ඇති සමහරවිට..හැබැයි ඉතින් පත්තර වලනම් අම්බානට ඇඩ් දානවා ඉන්ටනෙට් මුදල් ගැන..මමනම් කියන්නෙ ඒ වගේ පව් වැඩ කරන්න එප කියලා..හැමෝම එහෙමයි කියන්නෙ නෑ මං..මේව කරන්න ඉන්න අයත් පොඩ්ඩක් පරිස්සම් වෙන්න මේ වගේ ඉන්ටනෙට් හොරුන්ගෙන්..අපරාදෙ සල්ලි නැත්නම්..


මේ වගෙ ක්‍රම වලින් සල්ලි හම්බුන අය ඉන්නවද ලන්කාවෙ???ඉන්නවනම් මටත් පොඩ්ඩක් කියන්න ..නිකන් ඉන්න වෙලාවේ කීයක් හරි හොයගන්න පුලුවන් නෙව..

මේ ලිපිය ගැන වැරදි විදියට හිතන්න එපා..මන් කිව්වෙ හොරුන්ගෙන් බේරෙන්න කියලා විතරයි..

No comments:

Post a Comment